Profile PictureBright Way Lanka

Kids English Video Dictionary

$5
0 ratings

ලංකාවේ පළමු වරට හදුන්වාදෙන

Fun kids Video Dictionary අධ්‍යාපනික වැඩසටහන

අවුරුදු 2 ත් 7 ත් අතර දරුවන් සදහා සුදුසුය ✔

දරුවෙකුගේ මුල් ළමා විය සංවර්ධන අවධියේ පටන්ම මූලික අඩිතාලම ලැබුණු පසු ඕනෑම භාෂාවක් ඉගෙනීම අපහසු නැත.

සජීවිකරණ මගින් ඔබේ දරුවාගේ උනන්දුව වැඩි කර ගැනීමටත්, ඉගෙනීම විනෝදය සහ අවබෝධය පහසු කරවීම සඳහා නිර්මාණය කර ඇත. සිත් ඇදගන්නා ප්‍රශ්න සහ පිළිතුරු සහිත මෙම වැඩසටහන මගීන් ඔබේ දරුවාගේ කුසලතාවන් ශක්තිමත් කරනු ඇත.

සාමාන්‍යයෙන් දරුවෙක් භාෂාවක් ඉගන ගන්නේ වයස අවු.1-7 ත් අතර කාලයේ. මේ වයසෙදි තමන්ට ඇසෙන වචන හොදින් ග්‍රහනය කරගන්නවා විතරක් නෙමෙයි ඒවා උච්චාරණය කරන්නත් උත්සහ කරනවා.

එහිදී ඔවුන්ට නිතරම ඇසෙන භාෂාව තමයි ඔවුන් ඉගනගන්නේ. අන්න ඒ වයසෙදි අපිට පුලුවන් නම් ඉංග්‍රීසි භාෂාවත් දරුවාට ඇහෙන්න කතා කරන්න සලස්වන්න ඒක ඔවුන්ට ඉංග්‍රීසි ඉගනගන්න ලොකු උදව්වක් වෙනවා.

සාම්ප්‍රදායික ශබ්දකෝෂයක් වෙනුවට වර්ණවත් වීඩියෝ ඇතුලත් වචන 1000 කට වැඩියෙන් අන්තර්ගත Video dictionary එක එහෙමත් නැත්නම් වීඩියෝ ශබ්දකෝශය ඔබේ දරුවාගේ අනාගතයට එකතු කිරීමෙන් ඔබේ දරුවාට වඩාත් පහසුවෙන් ඉංග්‍රීසි වචන ග්‍රහනය කරගන්න හැකිවෙනවා.

ඔබගේ දරුවාගේ අනාගතය වෙනුවෙන් මේ පුංචි ආයෝජනය අදම කරන්න

Add to cart

ලංකාවේ පළමු වරට හදුන්වාදෙන kids English Video Dictionary අධ්‍යාපනික වැඩසටහන

size
2.5GB
Price
1000/= LKR ($5)
duration
more than 5 hours
bed time stories
free
Copy product URL
$5

Kids English Video Dictionary

0 ratings
Add to cart