Master English At home (O/L English pack)
Class යන්නෙ නැතුව තනියම English ගොඩදාගන්න ලේසිම ක්‍රමය මෙන්න.👇👇👇
O/L ඉංග්‍රීසි 🅰️ සාමාර්ථයකින් ජයගන්නට
විශේෂයෙන් සැකසූ
Master English At Home අධ්‍යන කට්ටලය
පොත් 5ක් හා DVD 2 ක්
මුල සිට සරලවම සැමට තේරුම් ගන්න පුළුවන් විදියට සිංහලෙන් පැහැදිලි කර ඇති, අ.පො.ස. සාමාන්‍යපෙළ ඉංග්‍රීසි භාෂා ප්‍රශ්න පත්‍රය ලිවීමට අවශ්‍ය කරන සියලු පාඩම් ආවරණය කරමින් වැඩසටහන නිර්මාණය කර තිබෙනවා.
මොනවද මේ පැකේජයේ අන්තර්ගත වන්නේ
🔹 English Grammar book
🔹 Essays, Letters and charts book,
🔹 Exercises book
🔹 Model papers,
🔹 most common verbs (1000 verbs)
🔹 user guide
🔶 සෑම පාඩමක් ම සිංහලෙන් පැහැදිලි කර ඇත.
🔶 උදාහරණ හා අර්ථය සහිතයි.
🔶 පාඩම් හා පැවරුම් අන්තර්ගත වේ
🔶 උත්තර පත්‍ර ද සහිතයි
🔶 සම්පූර්ණ විෂය නිර්දේශය ආවරණය වේ
✳️ ඔබේ දරුවා වෙනුවෙන් කරන බුද්ධිමත්ම ආයෝජනයකි
වැඩිහිටියන් විදියට ඔබ තමයි තීරණය කරන්න ඕන ඔබේ දුවට පුතාට, නංගිට මල්ලිට සුදුසු මොනවද කියලා. විභාගය තමයි මුල් තැන විය යුත්තේ. මොකද ජීවිතය වෙනස් කරන ප්‍රදාන සාධකයක් තමයි O/L කියන්නේ.
Master English At Home නිවැරදිව Study කරන ඕනම කෙනෙකුට O/L English A සාමාර්ථයක් සහිතව සමත් වෙන්න පුලුවන් කියලා අප සහතික වෙනවා.
ආතතියෙන් තොරව ඉහල සාමාර්ථයක් ලබාගැනීමට දරුවාට මග පෙන්වන ලංකාවේ අංක එකේ Master English At home අධ්‍යන කට්ටලය